Showing posts with label සිත නිවන තැන්. Show all posts
Showing posts with label සිත නිවන තැන්. Show all posts

Thursday, July 21, 2011

චිත්තල පබ්බත (Sithul Pawwa)


     ද මම ඕගොල්ලන්ගේ අවධානය යොමු කරන්නේ කිරින්ද දිහාට. එහෙම කියද්දි මාව දන්න අඳුනන අය මේක කියවනවන්න ගත්තානම්, මෙතනින් එහාට කියවන්නෙ නෑ. හි.. හි.. මොකද මට වඩා හොඳට ඒ අය මම ගැන දන්න නිසා. හරි, වල්පල් ඕන නෑ අද කියන්න යන්නෙ හම්බන්තොට දිස්ත්‍රික්කෙ, කිරින්දෙ තියෙන සිතුල්පව්ව විහාරය ගැනයි.

යාළුවන්ටත් මේ ගැන කියමුද ?

Related Posts Plugin for WordPress, Blogger...