ඉතිං යාළුවනේ කොහොමද ? අද ලිපිය මහා ලොකු දෙයක් ගැන නම් නෙමේ. බෞද්ධ අපි හැමෝම දන්න බොහොම පොඩි දෙයක් ගැනයි. "නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස". මේ බෞද්ධ අපේ නමස්කාර පාඨයනෙ. මේ පාඨය කියද්දි අපි හැමෝගෙම දෙ අත් නොදැනීම නළලට එකතු වෙනවා නේද ? හිස පාත් වෙනවා නේද ? පොඩි කාලෙ ඉඳන් සිය දහස් වතාවක් නෑ... ඊටත් වැඩිය වාර ගණනක් අපි මේ නමස්කාර පාඨය කියලා ඇති නේද ? ඒත් ඉතිං දන්නවද මොකද්ද මේ නමස්කාර පාඨයෙන් කියවෙන්නෙ කියලා. මම අද කියන්න යන්නෙ ඒ ගැන තමා. ඔන්න අහගන්නකෝ.
Kai po che! (2013) | අරමුණ කරා… [සිංහල උපසිරසි සමඟ]
-
9da8d87754d565621fab8dda6dd265c2c9a5f2ea
053201e7cfe2919e1fd05173ae4ae35a9e7d9cbb
1f9e53f2a4bc68da953cb43acec6307dff430b64 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරය...
11 hours ago












